සමස්ත ලංකා අපරදිග තූර්යවාදන ජාතික ශිෂ්‍යභට කඳවුර 2026
සමස්ත ලංකා අපරදිග තූර්යවාදන ජාතික ශිෂ්‍යභට කඳවුරේ බාලිකා අංශයේ තෙවන ස්ථානය අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ශිෂ්‍ය භටවියන් දිනාගෙන ඇත.
Second Runners-Up
All-Island Western Cadet Band Competition
A.E.R. Abeysinghe Challenge Shield – 2026
Dharmasoka College Western Cadet Band proudly secured the Overall Second Runners-Up position at the Brigadier A.E.R. Abeysinghe Challenge Shield Competition for Western Cadet Bands.
- Director’s Test – 1st
- Squad Drill – 2nd
- Physical Training – 2nd
- Variety Show – 2nd
- Self-Confidence Test – 3rd
- Hut Inspection – 3rd